Sunday, June 25, 2017

සසරක අනතුර

ශ්‍රද්ධාව යනු තමා තුළින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය දැක, එය පිළිගැනීමයි. තමාගේ ජරා මරණ දුක දකින කෙනා ඒක භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වා දුන්නා යැයි පිළිගන්න කෙනා ශ්‍රද්ධාවට පිවිසුනා වෙනවා..

No comments:

Post a Comment