Appamado
Monday, May 4, 2015
මේ ඇස මගේ ද??
අනේ මන්ද
හිතෙන්නෙම මේ ඇස මගේ කියල...
කොහොම නොහිතෙන්න ද
මම විසින් සියල්ල බලන කල..
මම නිසා ඇස රූප බලල මට දුන්න දුක... අප්‍රමාණයි
රාගය නිසා ද්වේෂය නිසා මෝහය නිසා ගිනිගත් සිතක් ඉපදුනා
ගිිනි තිබ්බෙ ඇසයි කියල හිතුණත්
ඇත්තටම ගිනි තිබ්බෙ ‘‘මම‘‘
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment